ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+

  • යෙරෙමියා 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+

  • යෙරෙමියා 42:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ දැන් භයෙන් සිටින ඔබේ සතුරා ඔබ පසුපස ලුහුබැඳ ඇවිත් එහිදී ඔබට පහර දෙනු ඇත.+ සාගත නිසා ඔබ මෙතැනින් පලා ගියත් එහිදීත් ඔබට සාගතයට මුහුණ දීමට සිදු වනු ඇත.+ අන්තිමේදී ඔබ ඊජිප්තු දේශයේදී මිය යනු ඇත.+

  • එසකියෙල් 26:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔහු ඔබ අවට පිහිටි කුඩා ගම්මානවල වැසියන්ව කඩුවෙන් මරා දමන්නේය. ඔහු ඔබව වටලා ඔබට පහර දෙන පිණිස ඔබ වටේට පවුරු ගොඩනඟන්නේය.+ ඔබට විරුද්ධව විශාල පලිහක්ද ඔසවන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න