2 රාජාවලිය 25:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+ විලාප ගී 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 සාගතයෙන් මිය යනවාට වඩා+ කඩු පහරට ලක් වී මිය යෑම හොඳය.+මන්ද ඔවුහු කෑම නොමැතිව කුසගින්නේ පණ අදින්නෝය.
3 හතරවන මාසයේ නවවනදා+ වන විට ඒ දේශයේ වැසියන්ට රොටි කැබැල්ලක්වත් සොයාගැනීමට නොහැකි වන තරමටම+ සාගතය දරුණු විය.+
9 සාගතයෙන් මිය යනවාට වඩා+ කඩු පහරට ලක් වී මිය යෑම හොඳය.+මන්ද ඔවුහු කෑම නොමැතිව කුසගින්නේ පණ අදින්නෝය.