යෙරෙමියා 28:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘බැබිලෝනියේ රජු ඔබ මත තැබූ වියගහ මම කඩා දමන්නෙමි.+ යෙරෙමියා 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+
2 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘බැබිලෝනියේ රජු ඔබ මත තැබූ වියගහ මම කඩා දමන්නෙමි.+
11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+