යෙසායා 47:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ තරුණ කාලයේ පටන් මහත් වෙහෙසක් දරා ප්‍රගුණ කරගත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දැන් භාවිත කරන්න.+ ඒ මාර්ගයෙන්වත් ඔබට ගැලවිය හැකිදැයි බලන්න. සමහරවිට ඔබේ සතුරන්ව බියගැන්වීමට ඔබට පුළුවන් වෙයි.
12 ඔබ තරුණ කාලයේ පටන් මහත් වෙහෙසක් දරා ප්‍රගුණ කරගත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් දැන් භාවිත කරන්න.+ ඒ මාර්ගයෙන්වත් ඔබට ගැලවිය හැකිදැයි බලන්න. සමහරවිට ඔබේ සතුරන්ව බියගැන්වීමට ඔබට පුළුවන් වෙයි.