යෙරෙමියා 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එබැවින් යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. ‘මම ඔබව පොළෝතලයෙන් තුරන් කර දමන්නෙමි. යෙහෝවා දෙවි වන මට විරුද්ධව ඔබ කැරලිගැසූ නිසා+ මේ අවුරුද්ද තුළදීම ඔබ මිය යනු ඇත.’”+
16 එබැවින් යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසනවා. ‘මම ඔබව පොළෝතලයෙන් තුරන් කර දමන්නෙමි. යෙහෝවා දෙවි වන මට විරුද්ධව ඔබ කැරලිගැසූ නිසා+ මේ අවුරුද්ද තුළදීම ඔබ මිය යනු ඇත.’”+