හිතෝපදේශ 1:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නමුත් මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී+ සුරක්ෂිතව ජීවත් වන්නේය.”+ යෙරෙමියා 38:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් යෙරෙමියා ඔහුට මෙසේ කීවේය. “භය වෙන්න එපා. ඔවුන් ඔබව කල්දිවරුන්ට හසු කර දෙන්නේ නැහැ. මම ඔබට පවසන යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න. ඔබ එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+ ඔබට ඔබේ ජීවිතේ රැකගැනීමට හැකි වෙයි.
20 නමුත් යෙරෙමියා ඔහුට මෙසේ කීවේය. “භය වෙන්න එපා. ඔවුන් ඔබව කල්දිවරුන්ට හසු කර දෙන්නේ නැහැ. මම ඔබට පවසන යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු වෙන්න. ඔබ එසේ කළොත් ඔබට කිසි කරදරයක් වෙන්නේ නැහැ.+ ඔබට ඔබේ ජීවිතේ රැකගැනීමට හැකි වෙයි.