ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි.

  • එසකියෙල් 14:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මා කඩුව, සාගතය, දරුණු වනමෘගයන් හා වසංගතය+ යන ඒ ක්‍රම හතරෙන්ම+ යෙරුසලමට පහර දෙන විට දේශයෙහි මොන තරම් මහත් විනාශයක් සිදු වනු ඇද්ද! මා එසේ කරන්නේ මිනිසුන්ව හා සතුන්ව දේශයෙන් අතු ගා දමන පිණිසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න