ලෙවී කතාව 26:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 වෙනත් ජාතීන්ගේ දේශයකදී ඔබ මිය යන්නහුය.+ ඔබේ සතුරන්ගේ දේශයේදී ඔබ විනාශ වී යනු ඇත. ද්විතීය කතාව 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබ සහමුලින්ම නැති වී යන බව මට සහතිකවම කියන්න පුළුවන්.+ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබ හිමි කරගන්නා දේශයේ දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙන්නේ නැහැ.
18 ඔබ සහමුලින්ම නැති වී යන බව මට සහතිකවම කියන්න පුළුවන්.+ යොර්දාන් ගඟෙන් එගොඩ වී ඔබ හිමි කරගන්නා දේශයේ දිගු කාලයක් ජීවත් වෙන්න ඔබට හැකි වෙන්නේ නැහැ.