ගීතාවලිය 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දුෂ්ටයා දෙවිට අගෞරව කරන්නේ මොන හේතුවක් නිසාද?+“මම කිසිවෙකුට ගණන් දීමට අවශ්‍ය නැහැ” කියා ඔහු සිතන නිසාය.+ යෙරෙමියා 27:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. ‘ඔබ වියගස් කිහිපයක්ද ඊට අවශ්‍ය පටිද සාදාගෙන+ ඒවා ඔබේ ගෙල මත තබාගන්න.+
13 දුෂ්ටයා දෙවිට අගෞරව කරන්නේ මොන හේතුවක් නිසාද?+“මම කිසිවෙකුට ගණන් දීමට අවශ්‍ය නැහැ” කියා ඔහු සිතන නිසාය.+
2 “යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. ‘ඔබ වියගස් කිහිපයක්ද ඊට අවශ්‍ය පටිද සාදාගෙන+ ඒවා ඔබේ ගෙල මත තබාගන්න.+