හිතෝපදේශ 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අඥානයාගෙන් ඈත් වන්න.+ මන්ද ඔහුගේ මුවින් ඔබට දැනුම ලබාගත නොහැක.+ හිතෝපදේශ 26:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+
4 මෝඩයෙකු සමඟ කතා කරන විට ඔහුගේ කතා විලාසය අනුගමනය නොකරන්න. එසේ කළොත් ඔබත් ඔහුගේම තත්වයට පත් වනු ඇත.+