2 රාජාවලිය 24:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය.+ ඔහුගේ මව යෙරුසලමේ වැසියෙකු වූ එල්නාතාන්ගේ දියණිය වූ නෙහෂ්තාය. 2 ලේකම් 36:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනකුත්+ දවස් දහයක් පාලනය කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් දිගටම කළේය.+ යෙරෙමියා 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “යෙහෝවා දෙවි වන මම යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වන කොනියා*+ ගැන පවසන්නේ මෙයයි. ‘මාගේ දකුණතේ පැළඳ සිටින වටිනා මුද්දක්* මෙන් මා ඔහුව සැලකුවත්+ ඔහුව අනිවාර්යයෙන්ම පහ කර දමන බවට ජීවමාන දෙවි වන මම පවසමි.+ යෙරෙමියා 27:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූද යූදාහි රජු වූද යෙකොනියාව යූදාහි සහ යෙරුසලමේ සිටි වංශවත් අය සමඟ+ බැබිලෝනියට ගෙන ගිය අවස්ථාවේදී ඒවා රැගෙන ගියේ නැත.+ යෙරෙමියා 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පැවසුවේය. ‘යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වූ යෙකොනියාවද+ යූදා දේශයේ සිට බැබිලෝනියට ගෙන ගිය සියලුදෙනාවද+ මම මේ ස්ථානයට නැවත ගෙනෙන්නෙමි. මන්ද බැබිලෝනියේ රජු සෙනඟ පිට තැබූ වියගහ මම කඩා දමන්නෙමි.’”+
8 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනක් පාලනය කළේය.+ ඔහුගේ මව යෙරුසලමේ වැසියෙකු වූ එල්නාතාන්ගේ දියණිය වූ නෙහෂ්තාය.
9 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනකුත්+ දවස් දහයක් පාලනය කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් දිගටම කළේය.+
24 “යෙහෝවා දෙවි වන මම යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වන කොනියා*+ ගැන පවසන්නේ මෙයයි. ‘මාගේ දකුණතේ පැළඳ සිටින වටිනා මුද්දක්* මෙන් මා ඔහුව සැලකුවත්+ ඔහුව අනිවාර්යයෙන්ම පහ කර දමන බවට ජීවමාන දෙවි වන මම පවසමි.+
20 බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්, යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූද යූදාහි රජු වූද යෙකොනියාව යූදාහි සහ යෙරුසලමේ සිටි වංශවත් අය සමඟ+ බැබිලෝනියට ගෙන ගිය අවස්ථාවේදී ඒවා රැගෙන ගියේ නැත.+
4 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පැවසුවේය. ‘යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වූ යෙකොනියාවද+ යූදා දේශයේ සිට බැබිලෝනියට ගෙන ගිය සියලුදෙනාවද+ මම මේ ස්ථානයට නැවත ගෙනෙන්නෙමි. මන්ද බැබිලෝනියේ රජු සෙනඟ පිට තැබූ වියගහ මම කඩා දමන්නෙමි.’”+