ද්විතීය කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+ යෙසායා 55:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවිට ළං වීමට ප්‍රස්තාව තිබියදී ඔහුගේ මඟ පෙන්වීම් පතන්න.+ ඔහු සවන් දෙන කල ඔහුට හඬගසන්න.+
7 ඇත්තෙන්ම, ඊශ්‍රායෙල් ජාතිය තරම් ආශීර්වාද ලත් සෙනඟක්+ මේ පොළොවේ කොතැනකවත් සිටිනවාද? නිතරම අපේ උපකාරයට සිටින අපේ දෙවි වන යෙහෝවා තරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් සිටින්නේ වෙන කාටද?+