ගීතාවලිය 126:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+එය අපට සිහිනයක් මෙන් විය.+ හොෂෙයා 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+ ශෙපනියා 3:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+
126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+එය අපට සිහිනයක් මෙන් විය.+
11 එහෙත් යූදා වැසියෙනි, සරුසාර අස්වැන්නක් මෙන් මම ඔබව එකතු කරන්නෙමි. විසිරී සිටින මගේ සෙනඟ නැවත රැගෙන ඒමට මම තීරණය කළෙමි.’”+
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+