ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 49:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවි මෙසේ පොරොන්දු වී ඇත. “බලවන්තයා අල්ලාගෙන ගිය සිරකරුවන්ව මම නිදහස් කරමි.+ කුරිරු පාලකයා යටතේ සිටින වහලුන් ඔහුගේ අතින් බේරී එනු ඇත.+ ඔබට විරුද්ධව සටන් කරන සියල්ලන්ට විරුද්ධව මම සටන් කරමි.+ ඔබේ දරුවන්වද මම බේරාගන්නෙමි.+

  • යෙරෙමියා 3:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “ඒ කාලයේදී යූදා සෙනඟ ඊශ්‍රායෙල් සෙනඟ සමඟ+ එක්සත්ව+ උතුරු දේශයෙන් පිටත්ව ඇවිත්, මා ඔවුන්ගේ මුතුන්මිත්තන්ට උරුමයක් ලෙස දුන් දේශයේ වාසය කරනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න