ගීතාවලිය 85:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්වුවෙහිය.+වහලුන් ලෙස ගෙන ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ නැවත දේශයට ගෙනාවෙහිය.+ යෙරෙමියා 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන+ නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුන්ව නැවත නඟා සිටුවන්නෙමි. ඔවුන්ව නැවත බිඳ දැමිය නොහැකි සේ ස්ථිරව සිටුවන්නෙමි. ඔවුන්ව නැවත උදුරා නොදමන්නෙමි.+ යෙරෙමියා 29:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+
85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්වුවෙහිය.+වහලුන් ලෙස ගෙන ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ නැවත දේශයට ගෙනාවෙහිය.+
6 මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන+ නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුන්ව නැවත නඟා සිටුවන්නෙමි. ඔවුන්ව නැවත බිඳ දැමිය නොහැකි සේ ස්ථිරව සිටුවන්නෙමි. ඔවුන්ව නැවත උදුරා නොදමන්නෙමි.+
10 “යෙහෝවා දෙවි මෙසේද පැවසුවේය. ‘බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම ඔබව සිහි කරන්නෙමි.+ ඔබේ මව්බිමට ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.’+