හිතෝපදේශ 1:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 විනාශය කුණාටුවක් මෙන්ද විපත්තිය සුළිසුළඟක් මෙන්ද ඔබ පිටට පැමිණ,+ ඔබ බොහෝ දුක් පීඩා හා අසීරුතාවලට මුහුණ දෙන විට+ මම ඔබට සමච්චල් කරන්නෙමි. යෙරෙමියා 25:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ජාතියක් පාසා ජාතියක් පිටට විපත්ති පැමිණෙනු ඇත.+ පොළොවේ ඈත කෙළවරේ සිට චණ්ඩ මාරුතයක් හමා ඒමට සලස්වනු ඇත.+
27 විනාශය කුණාටුවක් මෙන්ද විපත්තිය සුළිසුළඟක් මෙන්ද ඔබ පිටට පැමිණ,+ ඔබ බොහෝ දුක් පීඩා හා අසීරුතාවලට මුහුණ දෙන විට+ මම ඔබට සමච්චල් කරන්නෙමි.
32 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘ජාතියක් පාසා ජාතියක් පිටට විපත්ති පැමිණෙනු ඇත.+ පොළොවේ ඈත කෙළවරේ සිට චණ්ඩ මාරුතයක් හමා ඒමට සලස්වනු ඇත.+