යෝබ් 23:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු යමක් තීරණය කළ විට එය වෙනස් කළ හැක්කේ කාටද?+ඔහු සිතූ දේ එලෙසින්ම ඉටු කරන්නේය.+ යෙසායා 14:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ පොරොන්දුව+ මෙයයි. “මා තීරණය කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත. මා අරමුණු කළ දේ එලෙසම සිදු වනු ඇත.+ යෙරෙමියා 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ නිසා මුළු දේශයම වැලපෙයි.+ අහසද අඳුරු වෙයි.+ ඒ විනාශය ගැන ප්‍රකාශ කළෙත් එය ඉටු කිරීමට තීරණය කළෙත් මමයි. මම ඒ ගැන කනගාටු නොවෙමි. මගේ තීරණය කිසිසේත් වෙනස් නොකරන්නෙමි.+
24 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ පොරොන්දුව+ මෙයයි. “මා තීරණය කළ දේ අනිවාර්යයෙන්ම ඉටු වනු ඇත. මා අරමුණු කළ දේ එලෙසම සිදු වනු ඇත.+
28 ඒ නිසා මුළු දේශයම වැලපෙයි.+ අහසද අඳුරු වෙයි.+ ඒ විනාශය ගැන ප්‍රකාශ කළෙත් එය ඉටු කිරීමට තීරණය කළෙත් මමයි. මම ඒ ගැන කනගාටු නොවෙමි. මගේ තීරණය කිසිසේත් වෙනස් නොකරන්නෙමි.+