ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 49:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 පසුව යාකොබ් තම පුත්‍රයන්ට කතා කර මෙසේ කීවේය. “ඔබ සියලුදෙනාම මා ළඟට එන්න. ඉදිරියේදී සිදු වෙන්න යන දේවල් මම ඔබට කියන්නම්.

  • යෙරෙමියා 23:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙහෝවා දෙවි වන මා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ මාගේ උදහස පහව නොයයි.+ අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+

  • එසකියෙල් 38:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘“බොහෝ කාලයක් ගත වූ පසු මම ඔබ වෙතට මාගේ අවධානය යොමු කරන්නෙමි. මන්දයත් අවසාන කාලයේදී, කඩු ප්‍රහාරයෙන් බේරාගනු ලැබූ ජනයාගේ දේශයට විරුද්ධව ඔබ පැමිණෙනු ඇත.+ බොහෝ ජාතීන් අතරින් එකතු කරනු ලැබූ ඒ ජනයාව+ බොහෝ කාලයක් පුරා පාළුවට ගොස් තිබුණු ඊශ්‍රායෙල්හි කඳු මතට ගෙනෙන ලදි. විවිධ දේශයන් අතරේ විසිර සිටි ඔවුන්ව එකතු කර එම දේශයට ගෙනෙන ලදි. ඔවුන් සියලුදෙනා දැන් සුරක්ෂිතව එම දේශයෙහි වාසය කරන බව ඔබ දකින්නෙහිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න