හොෂෙයා 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මම ඔවුන්ට කරුණාව හා ප්‍රේමය පෙන්වා* මා වෙතට ඇදගන්න උත්සාහ කළෙමි.+ ඔවුන් පිට තිබූ වියගහ මම ඉවත් කර+ ඉතා ආදරයෙන් ඔවුන්ට ආහාර ගෙනැවිත් දුන්නෙමි.+
4 මම ඔවුන්ට කරුණාව හා ප්‍රේමය පෙන්වා* මා වෙතට ඇදගන්න උත්සාහ කළෙමි.+ ඔවුන් පිට තිබූ වියගහ මම ඉවත් කර+ ඉතා ආදරයෙන් ඔවුන්ට ආහාර ගෙනැවිත් දුන්නෙමි.+