ද්විතීය කතාව 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ පොළොවේ ඈත කෙළවරක සිටියත් යෙහෝවා දෙවි ඔබව නැවතත් රැගෙන එයි.+ එසකියෙල් 20:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 විසිරී ගිය දේශවලින් මම ඔබව එකතු කරන්නෙමි. විවිධ ජාතීන් අතරෙන් ඔබව රැගෙන එන්නෙමි. මාගේ බලවත් හස්තය පෙන්වා මාගේ කෝපය වගුරුවමින් මම එසේ කරන්නෙමි.+ එසකියෙල් 34:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සීසීකඩ විසිර සිටින බැටළුවන්ව සොයා ගොස් උන්ව ආදරයෙන් රැගෙන ඇවිත් පෝෂණය කරන එඬේරෙකු මෙන්,+ මමද මාගේ බැටළුවන්ව මා වෙතට ගෙනැවිත් රැකබලා ගන්නෙමි.+ ගන වලාවන්ගෙන් වැසුණු ඒ අඳුරු කාලයේදී+ ඒ මේ අත විසිර ගිය මාගේ බැටළුවන්ව නැවත සොයා මා වෙතට රැගෙන එන්නෙමි. යාකොබ් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 දෙවිගෙත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙත් දාසයෙක්+ වන යාකොබ්+ විසින්, විසිරී සිටින+ ගෝත්‍ර දොළොස+ වෙතට ලියන ලද ලිපියකි. ඔබ සැමට සුබ පැතුම්!
34 විසිරී ගිය දේශවලින් මම ඔබව එකතු කරන්නෙමි. විවිධ ජාතීන් අතරෙන් ඔබව රැගෙන එන්නෙමි. මාගේ බලවත් හස්තය පෙන්වා මාගේ කෝපය වගුරුවමින් මම එසේ කරන්නෙමි.+
12 සීසීකඩ විසිර සිටින බැටළුවන්ව සොයා ගොස් උන්ව ආදරයෙන් රැගෙන ඇවිත් පෝෂණය කරන එඬේරෙකු මෙන්,+ මමද මාගේ බැටළුවන්ව මා වෙතට ගෙනැවිත් රැකබලා ගන්නෙමි.+ ගන වලාවන්ගෙන් වැසුණු ඒ අඳුරු කාලයේදී+ ඒ මේ අත විසිර ගිය මාගේ බැටළුවන්ව නැවත සොයා මා වෙතට රැගෙන එන්නෙමි.
1 දෙවිගෙත් ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙත් දාසයෙක්+ වන යාකොබ්+ විසින්, විසිරී සිටින+ ගෝත්‍ර දොළොස+ වෙතට ලියන ලද ලිපියකි. ඔබ සැමට සුබ පැතුම්!