ද්විතීය කතාව 32:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසිවක් වටහා නොගන්නා අඥාන ජනයෙනි,+ඔබ යෙහෝවා දෙවිට මෙලෙස සලකන්නේ මන්ද?+ඔබට ජීවිතය දුන් පියාණන් ඔහු නොවේද?+ඔබව ශක්තිමත් කළ තැනැත්තා ඔහු නොවේද?+
6 කිසිවක් වටහා නොගන්නා අඥාන ජනයෙනි,+ඔබ යෙහෝවා දෙවිට මෙලෙස සලකන්නේ මන්ද?+ඔබට ජීවිතය දුන් පියාණන් ඔහු නොවේද?+ඔබව ශක්තිමත් කළ තැනැත්තා ඔහු නොවේද?+