යෙසායා 57:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “මම ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට දඬුවම් කළෙමි. ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවාගතිමි.+ මන්ද ඔවුහු වැරදි දේ පසුපස හඹා යමින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+ මා ඔවුන්ට තරවටු කළත් ඔවුහු මුරණ්ඩු ලෙස+ තම තමන්ගේ වැරදි ආශා පසුපස හඹා ගියෝය. යෙරෙමියා 4:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+
17 “මම ඔවුන් සමඟ උදහස් වී ඔවුන්ට දඬුවම් කළෙමි. ඔවුන්ගෙන් මාගේ මුහුණ සඟවාගතිමි.+ මන්ද ඔවුහු වැරදි දේ පසුපස හඹා යමින් වංචනික ලෙස ලාභ උපයාගනිති.+ මා ඔවුන්ට තරවටු කළත් ඔවුහු මුරණ්ඩු ලෙස+ තම තමන්ගේ වැරදි ආශා පසුපස හඹා ගියෝය.
22 මගේ සෙනඟ ක්‍රියා කරන්නේ අඥාන ලෙසයි.+ ඔවුහු මා කියන දේ කිසි ගණනකටවත් ගන්නේ නැත.+ ඔවුන්ගේ ක්‍රියාවල බරපතළකම ඔවුන්ට වැටහෙන්නේ නැත.+ දුෂ්ට දේ කිරීමට නම් ඔවුහු අතිදක්ෂයෝය. නමුත් යහපත කිරීමට ඔවුහු අපොහොසත් වෙති.+