යෙසායා 43:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේ ගැලවුම්කරු+ වන ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාය. මම ඔබව මුදවාගැනීම සඳහා ඊජිප්තුව සතුරා අතට භාර දුනිමි.+ ඔබ වෙනුවට ඉතියෝපියාවද+ සෙබාවද දුන්නෙමි.
3 මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේ ගැලවුම්කරු+ වන ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාය. මම ඔබව මුදවාගැනීම සඳහා ඊජිප්තුව සතුරා අතට භාර දුනිමි.+ ඔබ වෙනුවට ඉතියෝපියාවද+ සෙබාවද දුන්නෙමි.