යෙරෙමියා 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+ රෝම 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය.
3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+
5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය.