ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමට මම එඬේරුන්ව පත් කරන්නෙමි.+ ඔවුහු තවදුරටත් බිය වන්නේවත් තැතිගන්නේවත් නැත.+ ඔවුන්ගෙන් කිසිවෙක් මංමුළා වන්නේද නැත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • එසකියෙල් 34:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මම උන් වෙනුවෙන් එක එඬේරෙකුව පත් කරන්නෙමි.+ මාගේ සේවක දාවිත්*+ උන්ගේ එඬේරා වන්නේය.+ ඔහු උන්ව පෝෂණය කර රැකබලා ගනු ඇත.

  • එෆීස 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහෙයින් ඔහු සමහරුන්ව නියෝජිතයන්* ලෙසද+ සමහරුන්ව අනාගතවක්තෘවරුන් ලෙසද+ සමහරුන්ව ශුභාරංචිය දේශනා කරන්නන් ලෙසද+ සමහරුන්ව එඬේරුන් ලෙසද සමහරුන්ව ගුරුවරුන් ලෙසද+ සභාවට ලබා දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න