ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 102:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි නිසැකවම සියොන් නුවර නැවත ගොඩනඟන්නේය.+

      ඔහු තම තේජසින් එහි පෙනී සිටිනු ඇත.+

  • ගීතාවලිය 147:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යෙහෝවා දෙවි යෙරුසලම් නුවර නැවත ගොඩනඟන්නේය.+

      විසිරී සිටින ඊශ්‍රායෙල්වරුන්ව ඔහු නැවත එක් රැස් කරන්නේය.+

  • යෙරෙමියා 24:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මම ඔවුන්ව හොඳින් රැකබලා ගෙන+ නැවත මේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුන්ව නැවත නඟා සිටුවන්නෙමි. ඔවුන්ව නැවත බිඳ දැමිය නොහැකි සේ ස්ථිරව සිටුවන්නෙමි. ඔවුන්ව නැවත උදුරා නොදමන්නෙමි.+

  • යෙරෙමියා 32:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔවුන් වෙනුවෙන් යහපත් දේවල් කිරීමට මම ඉතා සතුටින් බලා සිටින්නෙමි.+ මම ඔවුන්ව මේ දේශයේ ස්ථිර ලෙස පිහිටුවන්නෙමි.+ මා ඒ දේ කරන්නේ මාගේ මුළු හදවතින්මය.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න