හෙබ්‍රෙව් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ජනයා වෙනුවෙන් වඩාත් උතුම් සේවයක් යේසුස්ට භාර දී ඇත. ඒ නිසා ඔහු වඩාත් උතුම් ගිවිසුමක+ මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර+ එය නීත්‍යනුකූලව පිහිටුවා තිබෙන්නේ කලින් දුන් පොරොන්දුවලට වඩා උතුම් පොරොන්දු මතය.+
6 නමුත් ජනයා වෙනුවෙන් වඩාත් උතුම් සේවයක් යේසුස්ට භාර දී ඇත. ඒ නිසා ඔහු වඩාත් උතුම් ගිවිසුමක+ මැදිහත්කරු ලෙස කටයුතු කරන අතර+ එය නීත්‍යනුකූලව පිහිටුවා තිබෙන්නේ කලින් දුන් පොරොන්දුවලට වඩා උතුම් පොරොන්දු මතය.+