යෙසායා 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+ යෙරෙමියා 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා+ මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.’ හබක්කුක් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවිගේ තේජස ගැන පොළොවේ සියලු වැසියෝ දැනගනු ඇත.+ හෙබ්‍රෙව් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “‘“යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න”+ කියා ඉදිරියේදී එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් උගන්වන්නේ නැත. මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා එනම්, ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත.+
9 මගේ ශුද්ධ කන්දේ+ කොතැනකදීවත් කිසිවෙක් හානියක් වන අයුරින් කටයුතු කරන්නේවත්+ විනාශයක් සිදු කරන්නේවත් නැත. මන්ද ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.+
7 මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා+ මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.’
11 “‘“යෙහෝවා දෙවිව දැන හඳුනා ගන්න”+ කියා ඉදිරියේදී එකිනෙකා තම තමාගේ අසල්වැසියාටවත් සහෝදරයාටවත් උගන්වන්නේ නැත. මන්ද සුළුම තැනැත්තාගේ සිට උතුම්ම තැනැත්තා දක්වා එනම්, ඔවුන් අතරේ සිටින සියලුදෙනා මාව හොඳින් දැන හඳුනා ගෙන සිටිනු ඇත.+