1 සාමුවෙල් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට රැගෙන ආ විට සියලු ඊශ්‍රායෙල්වරු මහත් හඬින් කෑගැසුවෝය.+ ඔවුන්ගේ ශබ්දය මුළු ප්‍රදේශය පුරාම දෝංකාර දුන්නේය.
5 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරට රැගෙන ආ විට සියලු ඊශ්‍රායෙල්වරු මහත් හඬින් කෑගැසුවෝය.+ ඔවුන්ගේ ශබ්දය මුළු ප්‍රදේශය පුරාම දෝංකාර දුන්නේය.