යෙසායා 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවියනි, යුක්තියේ මාවත්වල ගමන් කරන්න ඔබ අපට උගන්වයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු.+ අපේ එකම ආශාව+ වන්නේ ඔබවත් ඔබගේ නාමයත් සිහි කිරීමයි.+ යෙසායා 56:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි වන මට සේවය කිරීම සඳහා මා වෙතට පැමිණ සිටින විදේශිකයන්ව+ එනම්, යෙහෝවා යන මාගේ නාමයට ප්‍රේම කරන,+ සබත කඩ නොකර මාගේ ගිවිසුමට එකඟව ජීවත් වන+ විදේශිකයන්ව සෙකරියා 8:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එදින විශාල සෙනඟක් හා බලවත් ජාතීහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ අනුමැතිය ලබාගන්නා පිණිස යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවි වන මාගෙන් මඟ පෙන්වීම් පතනු ඇත.”+
8 යෙහෝවා දෙවියනි, යුක්තියේ මාවත්වල ගමන් කරන්න ඔබ අපට උගන්වයි කියා අපි බලාපොරොත්තු වන්නෙමු.+ අපේ එකම ආශාව+ වන්නේ ඔබවත් ඔබගේ නාමයත් සිහි කිරීමයි.+
6 “යෙහෝවා දෙවි වන මට සේවය කිරීම සඳහා මා වෙතට පැමිණ සිටින විදේශිකයන්ව+ එනම්, යෙහෝවා යන මාගේ නාමයට ප්‍රේම කරන,+ සබත කඩ නොකර මාගේ ගිවිසුමට එකඟව ජීවත් වන+ විදේශිකයන්ව
22 එදින විශාල සෙනඟක් හා බලවත් ජාතීහු ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මාගේ අනුමැතිය ලබාගන්නා පිණිස යෙරුසලමට පැමිණ යෙහෝවා දෙවි වන මාගෙන් මඟ පෙන්වීම් පතනු ඇත.”+