උත්පත්ති 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.” යෝබ් 42:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබට කළ නොහැකි දෙයක් නැති බව මම තේරුම්ගතිමි.+ඔබ අරමුණු කළ ඕනෑම දෙයක් ඔබට ඉටු කළ හැකි බව මම දනිමි.+ ලූක් 1:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 ඇත්තෙන්ම දෙවිට කළ නොහැකි දෙයක් නැහැ.”+ රෝම 4:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දෙවි පොරොන්දු වී තිබූ දේ අනිවාර්යයෙන්ම ඉටු කරන බවට පූර්ණ විශ්වාසයකින් සිටියේය.+
14 යෙහෝවා වන මට කළ නොහැකි දෙයක් තිබේද?+ ලබන අවුරුද්දේ හරියටම මේ කාලයේදී මම නැවත ඔබ වෙතට පැමිණෙන්නෙමි. ඒ වන විට සාරාට පුත්‍රයෙක් සිටීවි.”