ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘යෙහෝවා දෙවි වන මම කෝප වීමට ඉක්මන් නොවන,+ ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන දෙවි කෙනෙක්ය. මම අයුතුකම්වලටද වැරදිවලටද සමාව දෙන+ නමුත් කිසිවිටෙක වරදකරුවන්ට දිය යුතු දඬුවමින් ඔවුන්ව නිදහස් නොකරමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.’+

  • ද්විතීය කතාව 5:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ රූප ඉදිරියේ වැඳ වැටී නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකිමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට තුන්වන හා හතරවන පරම්පරා දක්වා ඔවුන්ගේ දරුවන්ට දඬුවම් කරන්නෙමි.+

  • 1 රාජාවලිය 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එබැවින් මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි. ඔබේ පවුලට අයත් ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.+ ගොම ඉවත් කරන්නාක් මෙන් ඔවුන්වද දේශයෙන් ඉවත් කර දමන්නෙමි.+

  • යෙසායා 65:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඒ සෑම දෙයක්ම මා ඉදිරියේ සටහන් වී තිබේ.+ මම කිසිවක් නොකර නිහඬව බලා සිටින්නේ නැත.+ ඔවුන්ට ලැබිය යුතු දේ මම අනිවාර්යයෙන්ම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන්ට ලැබිය යුතු දඬුවම ඔවුන් පිටටම ගෙනෙන්නෙමි.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න