යෙරෙමියා 22:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ බියක් සැකක් නැතුව නිදහසේ කල් ගෙවූ කාලයේදී මම ඔබට සිහිගැන්වීම් දුන්නෙමි.+ නමුත් ඔබ මට පැවසුවේ ‘ඔබට ඇහුම්කන් දෙන්න මට බැහැ’ කියාය.+ මට අකීකරු වී කටයුතු කිරීමට ඔබ පුරුදු වී සිටියේ තරුණ කාලයේ සිටය.+ එසකියෙල් 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙදෙනා තම තරුණ වියේදීම ඊජිප්තුවේදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ඒ දේශයේදී කායික ඇසුරෙහි රස විඳිමින්+ තම පිවිතුරු බව නැති කරගත්තෝය.+
21 ඔබ බියක් සැකක් නැතුව නිදහසේ කල් ගෙවූ කාලයේදී මම ඔබට සිහිගැන්වීම් දුන්නෙමි.+ නමුත් ඔබ මට පැවසුවේ ‘ඔබට ඇහුම්කන් දෙන්න මට බැහැ’ කියාය.+ මට අකීකරු වී කටයුතු කිරීමට ඔබ පුරුදු වී සිටියේ තරුණ කාලයේ සිටය.+
3 ඔවුහු දෙදෙනා තම තරුණ වියේදීම ඊජිප්තුවේදී වේශ්‍යාකම් කරන්න පටන්ගත්තෝය.+ ඔවුහු ඒ දේශයේදී කායික ඇසුරෙහි රස විඳිමින්+ තම පිවිතුරු බව නැති කරගත්තෝය.+