නෙහෙමියා 9:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 අපේ රජවරුන්, අධිපතීන්, පූජකයන් හා මුතුන්මිත්තන්+ ඔබේ නීතියට කීකරු වුණේ නැහැ.+ ඔබේ අණපනත්වලටවත් ඔබ ඔවුන්ට විරුද්ධව සාක්ෂි+ දෙමින් දුන් සිහිගැන්වීම්වලටවත් ඔවුන් සවන් දුන්නේ නැහැ.+
34 අපේ රජවරුන්, අධිපතීන්, පූජකයන් හා මුතුන්මිත්තන්+ ඔබේ නීතියට කීකරු වුණේ නැහැ.+ ඔබේ අණපනත්වලටවත් ඔබ ඔවුන්ට විරුද්ධව සාක්ෂි+ දෙමින් දුන් සිහිගැන්වීම්වලටවත් ඔවුන් සවන් දුන්නේ නැහැ.+