3 යෙහෝවා දෙවි තවදුරටත් මට මෙසේ කීවේය. “ඔබ දැන් නැවත ගොස්, අනාචාරයේ යෙදෙන ස්ත්‍රියකට ආදරය කරන්න.+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින්+ ඒ දෙවිවරුන්ට වියළි මිදි කුට්ටි ඔප්පු කිරීමට ආශා කරන+ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි වන මා ප්‍රේම කරන්නාක් මෙන්+ ඔබත් අන් පුරුෂයෙකුගෙන් ආදරය ලබන ඒ ස්ත්‍රියට ප්‍රේම කරන්න.”