- 
	                        
            
            එසකියෙල් 23:33ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
33 ඔබේ සොහොයුරිය වූ සමාරියට දුන් කුසලානෙන් බිවූ පසු ඔබ වෙරි වී ශෝකයෙන් සිටිනු ඇත. මන්ද එය ඔබව විනාශ කර අන්ත අසරණ තත්වයකට පත් කරවන කුසලානයකි.
 
 -