4 ‘ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා පැවසුවේ මෙයයි. “පවුරට පිටින් ඔබේ නගරය වටලා සිටින බැබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත්+ විරුද්ධව සටන් කිරීමට ඔබේ සෙනඟ යුධායුධ අතැතිව පැමිණියත් ඒ යුධායුධවලින්ම ඔබේ සෙනඟට පහර කෑමට මම සලස්වන්නෙමි.+ මම ඒ යුධායුධ සියල්ල මේ නුවර මැද ගොඩගසන්නෙමි.+