6 ‘මම යූදා පෙළපත උසස් කරන්නෙමි. යෝසෙප්ගේ පෙළපතත් බේරාගන්නෙමි.+ මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවාය. එබැවින් මම ඔවුන්ට දයාව පෙන්වා+ ඔවුන්ට වාසය කිරීමට තැනක් ලබා දෙන්නෙමි. ඔවුන් මට හඬගසන විට මම ඔවුන්ට උත්තර දෙන්නෙමි.+ එවිට මාගේ ආශීර්වාදය අහිමි වී තිබූ කාලය ඔවුන්ගේ මතකයට නැඟෙන්නේ නැත.’+