විනිශ්චයකරුවෝ 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබත් මේ දේශයේ වැසියන් සමඟ කිසිම ගිවිසුමක් ඇති කර නොගන්න.+ ඔවුන් ඉදි කර ඇති පූජාසනද කඩා දමන්න’+ කියා මම ඔබට පැවසුවෙමි. එසේනම් ඔබ මාගේ හඬට ඇහුම්කන් නොදුන්නේ ඇයි?+ යෙසායා 48:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “නමුත් ඔබට කොපමණ කීවත් ඔබ ඇසුවේ නැත.+ ඔබ මේ කිසිවක් තේරුම්ගත්තේ නැත. ඔබේ කන් ඔබ වසාගෙන සිටින්නහුය. අතීතයේ සිටම ඔබ ක්‍රියා කළේ එලෙසයි. ඔබ අද වන තුරුම ද්‍රෝහිව කටයුතු කර තිබේ.+ ඔබ ‘මව්කුසේ පටන්ම කැරලිගසන්නෙක්’ යයි කියනු ලබන්නේ ඒ නිසාය.+ යෙරෙමියා 22:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔබ බියක් සැකක් නැතුව නිදහසේ කල් ගෙවූ කාලයේදී මම ඔබට සිහිගැන්වීම් දුන්නෙමි.+ නමුත් ඔබ මට පැවසුවේ ‘ඔබට ඇහුම්කන් දෙන්න මට බැහැ’ කියාය.+ මට අකීකරු වී කටයුතු කිරීමට ඔබ පුරුදු වී සිටියේ තරුණ කාලයේ සිටය.+ දානියෙල් 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා අපේ දෙවියනි, අපි ඔබේ හඬට සවන් දුන්නේ නැහැ. ඔබේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ දුන් නීතිවලට අනුව අපි ජීවත් වුණේ නැහැ.+ 1 කොරින්ති 10:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+
2 ඔබත් මේ දේශයේ වැසියන් සමඟ කිසිම ගිවිසුමක් ඇති කර නොගන්න.+ ඔවුන් ඉදි කර ඇති පූජාසනද කඩා දමන්න’+ කියා මම ඔබට පැවසුවෙමි. එසේනම් ඔබ මාගේ හඬට ඇහුම්කන් නොදුන්නේ ඇයි?+
8 “නමුත් ඔබට කොපමණ කීවත් ඔබ ඇසුවේ නැත.+ ඔබ මේ කිසිවක් තේරුම්ගත්තේ නැත. ඔබේ කන් ඔබ වසාගෙන සිටින්නහුය. අතීතයේ සිටම ඔබ ක්‍රියා කළේ එලෙසයි. ඔබ අද වන තුරුම ද්‍රෝහිව කටයුතු කර තිබේ.+ ඔබ ‘මව්කුසේ පටන්ම කැරලිගසන්නෙක්’ යයි කියනු ලබන්නේ ඒ නිසාය.+
21 ඔබ බියක් සැකක් නැතුව නිදහසේ කල් ගෙවූ කාලයේදී මම ඔබට සිහිගැන්වීම් දුන්නෙමි.+ නමුත් ඔබ මට පැවසුවේ ‘ඔබට ඇහුම්කන් දෙන්න මට බැහැ’ කියාය.+ මට අකීකරු වී කටයුතු කිරීමට ඔබ පුරුදු වී සිටියේ තරුණ කාලයේ සිටය.+
10 යෙහෝවා අපේ දෙවියනි, අපි ඔබේ හඬට සවන් දුන්නේ නැහැ. ඔබේ සේවකයන් වන අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් ඔබ දුන් නීතිවලට අනුව අපි ජීවත් වුණේ නැහැ.+
8 ඔවුන්ගෙන් සමහරුන් වේශ්‍යාකම්* කළා සේ අපත් වේශ්‍යාකම් නොකළ යුතුයි.+ එසේ කිරීමෙන් ඔවුන්ගෙන් විසිතුන්දහසක් එකම දවසෙහි මිය ගියෝය.+