යෙරෙමියා 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+ යෙරෙමියා 25:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත.
25 ඔබේ මුතුන්මිත්තන් ඊජිප්තු දේශයෙන් පිටත්ව ආ දවසේ සිට අද දක්වාම සිදු වුණේ එයයි.+ එබැවින් හිමිදිරි උදෑසනින්ම මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව මම ඔබ වෙතට සැමදා එව්වෙමි.+
4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත.