යෙසායා 48:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල්වරුන් කියා තමන්ව හඳුන්වා දෙන සෙනඟෙනි,+ මට සවන් දෙන්න. යූදාගෙන් පැවතෙන*+ ඔබ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා+ ඔබේ මුවින් ඔහුව පසසන්නහුය.+ නමුත් ඔබ එසේ කරන්නේ අවංක සිතකින් නොවෙයි. ඔබ සැබවින්ම අධර්මිෂ්ඨය.+
48 යාකොබ්ගේ පුත්‍රයෙනි, ඊශ්‍රායෙල්වරුන් කියා තමන්ව හඳුන්වා දෙන සෙනඟෙනි,+ මට සවන් දෙන්න. යූදාගෙන් පැවතෙන*+ ඔබ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමින් දිවුරා+ ඔබේ මුවින් ඔහුව පසසන්නහුය.+ නමුත් ඔබ එසේ කරන්නේ අවංක සිතකින් නොවෙයි. ඔබ සැබවින්ම අධර්මිෂ්ඨය.+