ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ ඔබ නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි.+ ඔහු මතම රඳා සිටින්න.+ ඔබ යම් දෙයක් ගැන දිවුරා පොරොන්දු වන විට ඔහුගේ නාමයෙන් පමණක් එසේ කරන්න.+

  • යෙසායා 65:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මිහිපිට ජීවත් වන කවරෙකු වුවද, “මට ආශීර්වාද කරන්න” කියා අයැදින්නේ විශ්වාසවන්ත දෙවිගෙන් පමණයි.+ දිවුරුමක් දෙන කවරෙකු වුවද එසේ දිවුරන්නේ විශ්වාසවන්ත දෙවිගේ නමින් පමණයි.+ මන්ද පෙර කාලවලදී අද්දුටු සියලු දුක් පීඩා යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැත.’ යළි කෙදිනකවත් මා ඉදිරියේ එවැනි දේවල් සිදු වන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න