ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එය දැනගත් යූදාහි රජු වූ යෙහෝයාකින් තම මවද+ සේවකයන්ද අධිපතීන්ද නිලධාරීන්ද සමඟ බැබිලෝනියේ රජුව මුණගැසීමට ගියේය.+ බැබිලෝනියේ රජු පාලනය කළ අටවන අවුරුද්දේදී+ ඔහු යෙහෝයාකින් රජුව සිරකරුවෙකු ලෙස ගෙන යන ලදි.

  • 1 ලේකම් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝයාකිම්ගේ පුත්‍රයා යෙකොනියාය.+ ඔහුගේ පුත්‍රයා ශෙදකියාය.

  • 2 ලේකම් 36:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝයාකින්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ සිට මාස තුනකුත්+ දවස් දහයක් පාලනය කළේය. ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් දිගටම කළේය.+

  • යෙරෙමියා 22:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 “යෙහෝවා දෙවි වන මම යෙහෝයාකිම්ගේ පුත්‍රයා වූ+ යූදාහි රජු වන කොනියා*+ ගැන පවසන්නේ මෙයයි. ‘මාගේ දකුණතේ පැළඳ සිටින වටිනා මුද්දක්* මෙන් මා ඔහුව සැලකුවත්+ ඔහුව අනිවාර්යයෙන්ම පහ කර දමන බවට ජීවමාන දෙවි වන මම පවසමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න