යෙරෙමියා 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+ යෙරෙමියා 37:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අධිපතීන්ටද+ යෙරෙමියා ගැන මහත් කෝපයක් ඇති වී+ ඔවුහු ඔහුට පහර දුන්නෝය.+ ඉන්පසු ඔවුහු යෙරෙමියාව සිරගෙයක් ලෙස භාවිත කළ+ යෙහොනාතාන් නමැති ලේකම්වරයාගේ නිවසෙහි+ සිර කර තැබුවෝය.+
2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+
15 අධිපතීන්ටද+ යෙරෙමියා ගැන මහත් කෝපයක් ඇති වී+ ඔවුහු ඔහුට පහර දුන්නෝය.+ ඉන්පසු ඔවුහු යෙරෙමියාව සිරගෙයක් ලෙස භාවිත කළ+ යෙහොනාතාන් නමැති ලේකම්වරයාගේ නිවසෙහි+ සිර කර තැබුවෝය.+