ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 32:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 මේ නගරයට විරුද්ධව යුද්ධ කරන කල්දිවරු පැමිණ එයට ගිනි තබා එය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනු ඇත.+ මාව උදහසට පත් කරන බව දැන දැනත් නිවෙස්වල පිහිටි පැතලි වහල මත බාල් දෙවියාට සුවඳ දුම්ද වෙනත් දෙවිවරුන්ට පාන පූජාද ඔප්පු කළ සෑම නිවසක්ම නගරයත් සමඟම විනාශ වී යනු ඇත.’+

  • යෙරෙමියා 34:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘මම අණක් නිකුත් කර මේ නගරයට විරුද්ධව සටන් කරන පිණිස ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.+ ඔවුහු මේ නගරයට විරුද්ධව යුද්ධ කර එය යටත් කරගනු ඇත. එයට ගිනි තබා විනාශ කරනු ඇත.+ මම යූදාහි නගරවල් කිසි මිනිසෙකු වාසය නොකරන පාළු ස්ථානයක් බවට පත් කරන්නෙමි’+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”

  • යෙරෙමියා 38:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එබැවින් ඔවුන් ඔබේ භාර්යාවන්ව සහ ඔබේ පුත්‍රයන්ව කල්දිවරුන් ඉදිරියට ගෙනෙනවා. ඔවුන්ගේ අතින් ගැලවෙන්න ඔබට ලැබෙන්නේ නැහැ.+ බැබිලෝනියේ රජු ඔබව අල්ලාගෙන මේ නගරයට ගිනි තබනවා. ඔබ නිසා එය විනාශ වී යනවා.”+

  • යෙරෙමියා 39:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ශෙදකියා රජුගේ මාලිගාවද සෙනඟගේ ගෙවල් දොරවල්ද කල්දිවරු ගිනි තබා විනාශ කර දැමුවෝය.+ යෙරුසලමේ පවුරද ඔවුහු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමුවෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න