යෙරෙමියා 38:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 පසුව ඔවුහු යෙරෙමියාව රාජ පුත්‍රයෙකු වූ මල්කියාට අයිතිව තිබූ ළිඳකට ලණුවලින් බැස්සුවෝය.+ එය තිබුණේ මුරකරුගේ මළුවේය.+ එම ළිඳ වතුරින් නොව මඩින් පිරී තිබූ නිසා යෙරෙමියා මඩේ එරුණේය.+
6 පසුව ඔවුහු යෙරෙමියාව රාජ පුත්‍රයෙකු වූ මල්කියාට අයිතිව තිබූ ළිඳකට ලණුවලින් බැස්සුවෝය.+ එය තිබුණේ මුරකරුගේ මළුවේය.+ එම ළිඳ වතුරින් නොව මඩින් පිරී තිබූ නිසා යෙරෙමියා මඩේ එරුණේය.+