නෙහෙමියා 3:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ආධාරක බැම්ම ඉදිරියේ තිබුණු කොටසේ සිට රජමාලිගාවට+ ළඟින් තිබූ මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව දක්වා ඌසයිගේ පුත් පාලල් අලුත්වැඩියා කළේය. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුත් පෙදායාය. යෙරෙමියා 32:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+ යෙරෙමියා 33:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යෙරෙමියා, මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිරගෙයි භාරකරුවන් යටතේ සිටියදී+ දෙවන වරටත් යෙහෝවා දෙවිගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය. යෙරෙමියා 38:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු ලණු ආධාරයෙන් ඔහුව ළිඳෙන් එළියට ගත්තෝය. ඉන්පසු යෙරෙමියා මුරකරුගේ මළුවෙහි දිගටම සිටියේය.+ යෙරෙමියා 38:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙරුසලම යටත් කරගත් දවස දක්වාම+ යෙරෙමියා මුරකරුගේ මළුවේ කල් ගෙවීය.+ පවසා තිබූ සෑම දෙයක්ම යෙරුසලම යටත් කරගත් දවසේදී එලෙසම ඉටු විය.+
25 ආධාරක බැම්ම ඉදිරියේ තිබුණු කොටසේ සිට රජමාලිගාවට+ ළඟින් තිබූ මුරකරුගේ මළුවේ+ පිහිටි මුරකොටුව දක්වා ඌසයිගේ පුත් පාලල් අලුත්වැඩියා කළේය. ඊළඟ කොටස අලුත්වැඩියා කළේ පාරොෂ්ගේ+ පුත් පෙදායාය.
2 ඒ වන විට බැබිලෝනියේ රජුගේ යුධ හමුදාව යෙරුසලම වටලාගෙන සිටියෝය.+ යෙරෙමියා, යූදාහි රජුගේ මාලිගාව අසලින්ම පිහිටි මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක, සිරගෙයි භාරකරුවන් යටතේ සිටියේය.+
33 යෙරෙමියා, මුරකරුගේ මළුවේ තිබූ ගොඩනැඟිල්ලක සිරගෙයි භාරකරුවන් යටතේ සිටියදී+ දෙවන වරටත් යෙහෝවා දෙවිගෙන් ඔහුට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.
28 යෙරුසලම යටත් කරගත් දවස දක්වාම+ යෙරෙමියා මුරකරුගේ මළුවේ කල් ගෙවීය.+ පවසා තිබූ සෑම දෙයක්ම යෙරුසලම යටත් කරගත් දවසේදී එලෙසම ඉටු විය.+