යෙරෙමියා 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “සෙනඟට ඔබ මෙසේ කියන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “ජීවිතය හෝ මරණය තෝරාගැනීමට මම ඔබට නිදහස දෙමි.+