යෙරෙමියා 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+
9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+