ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යෙහෝයාකිම් රජුගේ පාලන සමයේදී බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර්+ යෙරුසලම ආක්‍රමණය කළේය. අවුරුදු තුනක් යෙහෝයාකිම් රජ ඔහුට යටත් වී සිටියේය.+ නමුත් පසුව ඔහු නෙබුකද්නෙෂර් රජුට විරුද්ධව කැරලිගැසුවේය.

  • 2 රාජාවලිය 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ශෙදකියා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේ+ දහවන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ ඔහුගේ මුළු හමුදාව සමඟ යෙරුසලමට විරුද්ධව සටනට පැමිණියේය.+ ඔහු පැමිණ ඒ අවට කඳවුරු බැඳගෙන යෙරුසලම වටා පවුරක් ගොඩනැඟුවේය.+

  • යෙරෙමියා 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කැලෑවෙන් ආ සිංහයෙකුට ඔවුන් ගොදුරු වුණෙත් පාළුකරයෙන් ආ වෘකයෙකුගෙන් ඔවුන් පහර කෑවෙත් ඒ නිසාය.+ දිවියෙකු ඔවුන්ගේ නගරවල් අසල කුරුමානම් අල්ලමින් සිටින්නේද ඒ නිසාය.+ නගරවලින් පිටතට යන සියලුදෙනාව උන් කැබලිවලට ඉරා දැමුවෝය. මන්ද ඔවුහු බොහෝ වැරදි කළෝය. ඔවුහු අනේක වාරයක් දෙවිට ද්‍රෝහි වෙමින් ක්‍රියා කළෝය.+

  • යෙරෙමියා 50:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “ඊශ්‍රායෙල් සිටියේ මංමුළා වූ බැටළුවෙකු මෙනි.+ ඒ බැටළුවා පසුපස සිංහයෝ ලුහුබැඳ ගියෝය.+ මුලින්ම ඒ බැටළුවා ඇසිරියාවේ රජුගේ ගොදුරක් බවට පත් විය.+ ඉන්පසු බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඒ බැටළුවාව අල්ලාගෙන උගේ ඇටකටු පවා හපා පොඩි කර දැමුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න